Thursday, November 14, 2013

jiwithe sundarama kaale

A/L කරන්න එනකොට ඒ තරම් බලාපොරොත්තු ගොඩක් තිබුනෙ නෑ... ජිවිතේ ගැන උනත්.. දවස දවස ගෙවිල යද්දි තමය් ටික ටික තේරෙන්න ගත්තෙ මොකක්ද කරන්න ඕන කියලා... දවස් ගෙවිල ගියා දනුනෙ වත් නෑ. ඒත් සමහර යලුවෝ නොදනුවත්ම අපෙන් ගොඩක් ඈත් වෙලා. තම තමන්ගෙ ලෝක වල..

යාලුවොත් ගොඩක් ඉදියනෙ... සමහරු පන්ති කට් කරා. ජිවිතෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නතුව වගේ. (කරපු මෝඩ කම් වලට අද විදවනවත් අති) සමහරු කෙල්ලො පස්සෙ ගියා...සමහරුන්ට සෙට් උනා.. උන් ඉතින් වීරයො වගෙ ඉදියා. (ඒත් බුට් 1ක් කෑවට පස්සෙ තමා කට්ටියගෙ හුල බැස්සෙ) අනිත් අයට කොහොමත් හුලන් තමා... (ඒත් උන් වාසනාවන්තය්) කෙල්ලොත් ඉතින් අපිට line එක දම්ම. නෑ කියන්න ඔනෙ නෑනෙ... (දන්නො දනිති) අපි ඉතින් අහින්සක, ලැජ්ජ බයට හැදුන කොල්ලො සෙට් එකනෙ....

ඒ දවස් වල එකට ඉදල පිස්සු නැටුව, දැන් හම්බ වෙන්නෙ නැති කොල්ලො මතක් වෙනකොට දුකඉ බන් ඇත්තටම... සමහර කොල්ලොන්ට අපිව මතකත් නෑ...

මිස් කෝල් එකක් ම්ස්ග් එකක් නැති උනාට අපේ යාලු කම හැමදාම හදවතේ තියෙනවා බන්... හැමදාටම... 

2 comments:

  1. casino.mgm slot games
    › casino-mgm-slot-slots- › casino-mgm-slot-slots- Casino Games: Slots, Roulette, 김해 출장안마 Blackjack, Slots 상주 출장마사지 and more. 상주 출장마사지 Online Gambling Problem? 밀양 출장마사지 Call 1-800-GAMBLER. Call 의왕 출장샵 1-800-GAMBLER.

    ReplyDelete