Tuesday, December 3, 2013

samanalaya mala ha lamaya se- song meaning

සමනලයා මල හා ලමයා සේ.....

සමහර අය හිතන් ඉන්නෙ මෙක පොඩි ලමය්න්ගෙ සින්දුවක් කියල. සිරාවටම පොඩි කාලෙ මමත් හිතන් හිටියෙ එහෙමය්. ඒත් මේ සින්දුවට වෙනම අර්තයක් තියෙනව....

සමනලයා මල හා ලමයා සේ...
බාල ලමා වයසේ...
පෙර තිදෙනා සිටියෙ එක යායෙ...
ජිවිතයෙ අරුනේ....

මේ සින්දුවෙ මල උපමා කරල තියෙන්නෙ ලස්සන ගෑනු ලමයෙකුට. එ ගෑනු ලමයට අත්තටම ආදරෙ කරන පිරිමි ලමයෙක් ඉදලා. එ කෙනාව තම උපමා කරල තියෙන්නෙ ලමයට. ඒත් අවාසනවකට මේ ගෑනු ලමය එ පිරිමි ලමයට කැමති වෙලා නෑ. එයා කැමති වෙලා තියෙන්නෙ වෙන කොල්ලෙක්ට. එ අනිත් පිරිමි ලමයව තමා සමනලයට උපමා කරල තියෙන්නෙ. ඒත් අවාසනවකට එ පිරිමි ලමයා මෙ ගෑනු ලමයට ඇත්තටම ආදරෙ කරනෙ නෑ.

මේ පිරිමි ලමයා තමන්ට ඔන ආශාවන් කරගෙන අර ගෑනු ලමයව අතාරිනවා.. මෙ හැම දෙයක්ම ඩැන ගන්න ලැබෙනවා අර කලින් කීව, මෙ ගෑනු ලමයට ඇත්තටම ආදරෙ කරපු පිරිමි ලමයට. ඒත් එයා කිසිම දෙයක් දන්නෙ නෑ වගෙ ඉන්නව. මොකද තමන්ව එපා කීව කෙනෙක්ව ජිවිතෙට ලන් කරගන බරි හන්දා. ඒ ටික තම ඊලග පෙලි වලින් කියවෙන්නෙ.

'මලට වසා පැනි බි රිසි සේමා
සමනලයා පියබු දවසේ
එ මල ගාවා අර පොඩි ලමයා
ඩෑස වසා සිටියා..'

මෙ ගෑනු ලමයා කැමති නෑ කියපු දවසෙ මෙ පිරිමි ලමයා ගොඩාක් දුක් උනා. ඒ මෙ පිරිමි ලයමය ගෑනු ලමයට අත්තටම ආදරෙ නිසා. ඒත් එ දුක අර ගෑනු ලමයට එදා දනුනෙ නෑ. ඒත් අවාසනාවකට අද මොකද සිද්ද වෙලා තියෙන්නෙ. මේ ගෑනු ලමයටත් නොදැනිම එයාගෙ ජිවිතෙ විනාස වෙලා. එයා ආදරෙ කරපු කෙනා, එයාව තනි කරල එයාගෙන් ගොඩක් දුර ගිහින් ඉවරය්. මෙ ටික තමා සින්දුවෙ අන්තිම පේලි වලින් කිය වෙන්නේ..

'මලට නොවේ දැනුනෙ දුක කාගෙ
පොඩි ලමයො මොටදො ඇඩුවේ
ඒ මල නොදනි ඒ මල පරවේ
සමනලයා කොතනේ'
 

1 comment: