Thursday, November 14, 2013

jiwithe sundarama kaale

A/L කරන්න එනකොට ඒ තරම් බලාපොරොත්තු ගොඩක් තිබුනෙ නෑ... ජිවිතේ ගැන උනත්.. දවස දවස ගෙවිල යද්දි තමය් ටික ටික තේරෙන්න ගත්තෙ මොකක්ද කරන්න ඕන කියලා... දවස් ගෙවිල ගියා දනුනෙ වත් නෑ. ඒත් සමහර යලුවෝ නොදනුවත්ම අපෙන් ගොඩක් ඈත් වෙලා. තම තමන්ගෙ ලෝක වල..

යාලුවොත් ගොඩක් ඉදියනෙ... සමහරු පන්ති කට් කරා. ජිවිතෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නතුව වගේ. (කරපු මෝඩ කම් වලට අද විදවනවත් අති) සමහරු කෙල්ලො පස්සෙ ගියා...සමහරුන්ට සෙට් උනා.. උන් ඉතින් වීරයො වගෙ ඉදියා. (ඒත් බුට් 1ක් කෑවට පස්සෙ තමා කට්ටියගෙ හුල බැස්සෙ) අනිත් අයට කොහොමත් හුලන් තමා... (ඒත් උන් වාසනාවන්තය්) කෙල්ලොත් ඉතින් අපිට line එක දම්ම. නෑ කියන්න ඔනෙ නෑනෙ... (දන්නො දනිති) අපි ඉතින් අහින්සක, ලැජ්ජ බයට හැදුන කොල්ලො සෙට් එකනෙ....

ඒ දවස් වල එකට ඉදල පිස්සු නැටුව, දැන් හම්බ වෙන්නෙ නැති කොල්ලො මතක් වෙනකොට දුකඉ බන් ඇත්තටම... සමහර කොල්ලොන්ට අපිව මතකත් නෑ...

මිස් කෝල් එකක් ම්ස්ග් එකක් නැති උනාට අපේ යාලු කම හැමදාම හදවතේ තියෙනවා බන්... හැමදාටම... 

maath scole giyapu porakne.....

ඉස්සර මම අකමැතිම ඩවස තමඉ සදුදා... එක දිගට දවස් 5ක් ස්කොලෙ යන්න තියෙනවා කියල හිතෙන කොට මරන්න වගෙ... කොහොම හරි ස්කෝලෙ ගියා කියමු, ඔන්න යාලුවො අහනවා 'අඩො උබ ගෙදර වැඩ කරාද කියලා' කාල වරෙන්කො... එතකොට තමා එහෙම එකක් දුන්න කියල මතක් වෙන්නෙ.. ඉතින් ඊට පස්සෙ හැම එකාගෙන්ම අහනවා උබ ගෙදර වැඩ කරාද කියලා.. ගොඩක් අයගෙ උත්තරේ නෑ කියන එක තමා.. ( අපි ඉතින් එක වල්ලෙ පොල්නෙ.. පුදුම බැදීමක් තිබුනෙ) ඈ වචනෙ ඇහෙද්දිත් හිතට මාර ෆිට්.. ඇඉ යකො මම වගෙ තව ගොඩක් අය ඉන්නවනෙ... ඔන්න ඉතින් කාගෙන් හරි කොපි කර ගන්න බැරි උනොත් කියන බොරුව තමා, ' කරා මිස් වැඩ ටික. පොත ගෙදර දාල අවිත්නෙ'. හැමදාම මිස් ලෙඩේ අපිට... මොනව කරන්නද මිස්ගෙ මහත්තය එක්ක, ලමය් එක්ක තියෙන ඇරියස් ඔක්කොම අපෙන් තම පුරව ගන්නෙ.. ඔය අතරෙ තවට් මිස් කෙනෙක් ඉඩියා එ මිස්ට රවුල් ගහක් පේන්න බෑ.. (මිස්ගෙ මහත්තයට රවුල වැවෙන්නෙ නද්ද කොහෙද, සෙද්ද) ඒකෙ තරහද කොහෙද මිස් අපෙන් තමා පුරවගත්තෙ... මතක් වෙනව ඒ කාලෙ කරපු පිස්සු වැඩත්... ආයෙමත් ස්කොලෙ යන්න තිබුන නම් හොදඉ කියල හිතෙනවා.. ඔවා මතක් වෙනකොට... කොචර දේවල් මතක් වෙනවඩ එ කාලෙ කරපුවා!
අනේ බන් ආය්මත් මට 1 වසරෙ ඉඩන් ඉස්කොලෙ යන්න ඕනෙ ඕනෙ ඕනෙමඉ!..