ඉස්සර මම අකමැතිම ඩවස තමඉ සදුදා... එක දිගට දවස් 5ක් ස්කොලෙ යන්න තියෙනවා කියල හිතෙන කොට මරන්න වගෙ... කොහොම හරි ස්කෝලෙ ගියා කියමු, ඔන්න යාලුවො අහනවා 'අඩො උබ ගෙදර වැඩ කරාද කියලා' කාල වරෙන්කො... එතකොට තමා එහෙම එකක් දුන්න කියල මතක් වෙන්නෙ.. ඉතින් ඊට පස්සෙ හැම එකාගෙන්ම අහනවා උබ ගෙදර වැඩ කරාද කියලා.. ගොඩක් අයගෙ උත්තරේ නෑ කියන එක තමා.. ( අපි ඉතින් එක වල්ලෙ පොල්නෙ.. පුදුම බැදීමක් තිබුනෙ) ඈ වචනෙ ඇහෙද්දිත් හිතට මාර ෆිට්.. ඇඉ යකො මම වගෙ තව ගොඩක් අය ඉන්නවනෙ... ඔන්න ඉතින් කාගෙන් හරි කොපි කර ගන්න බැරි උනොත් කියන බොරුව තමා, ' කරා මිස් වැඩ ටික. පොත ගෙදර දාල අවිත්නෙ'. හැමදාම මිස් ලෙඩේ අපිට... මොනව කරන්නද මිස්ගෙ මහත්තය එක්ක, ලමය් එක්ක තියෙන ඇරියස් ඔක්කොම අපෙන් තම පුරව ගන්නෙ.. ඔය අතරෙ තවට් මිස් කෙනෙක් ඉඩියා එ මිස්ට රවුල් ගහක් පේන්න බෑ.. (මිස්ගෙ මහත්තයට රවුල වැවෙන්නෙ නද්ද කොහෙද, සෙද්ද) ඒකෙ තරහද කොහෙද මිස් අපෙන් තමා පුරවගත්තෙ... මතක් වෙනව ඒ කාලෙ කරපු පිස්සු වැඩත්... ආයෙමත් ස්කොලෙ යන්න තිබුන නම් හොදඉ කියල හිතෙනවා.. ඔවා මතක් වෙනකොට... කොචර දේවල් මතක් වෙනවඩ එ කාලෙ කරපුවා!
අනේ බන් ආය්මත් මට 1 වසරෙ ඉඩන් ඉස්කොලෙ යන්න ඕනෙ ඕනෙ ඕනෙමඉ!..
(Y)
ReplyDeleteGood work. keep it up.
ReplyDelete